APR
22
ගුජරාටි කණ්ඩායම පරදා ජයග්‍රාහී ඉලක්කය වෙත ළංවෙන ලක්නව් සුපර් ජයන්ට්ස්

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 30 වන තරගය ගුජරාටි ටයිටන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වේ. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගුජරාටි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුණු 135 ක් ලබා සිටින අතර ජයග්‍රාහී ඉලක්කය හඹා යන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 84 ක් ලබා සිටී.
මුම්බායි ඉන්දියන්ස් සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම් අතර තරගයක්ද අද පැවැත්වීමට නියමිතයි.
258 Views
Comments