APR
17
නවක ක්‍රීඩක සදීර සමරවික්‍රමගෙන් අර්ධ ශතකයක්

අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට නවක ක්‍රීඩක සදීර සමරවික්‍රම සමත් වී ඇත.
පන්දුවට 65 කදී වර්ණවත් හතරේ පහර 6 ක් සමගින් ඔහු සිය මංගල අර්ධ ශතකය වාර්තා කර තිබේ.
මේ වනවිටත් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ඔහු දිනේෂ් චන්දිමාල් සමග පිටියෙහි රැඳී සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 503 ක් රැස් කරගෙන ඇත.
263 Views
Comments