MAY
01
මුම්බායි ඉන්දියන්ස් පිළට විශිෂ්ඨ ජයක්

අයිපීඑල් තරගාවලියට අදාල ඊයේ පැවති තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදවා කඩුළු 6 ක ජයක් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වී තිබේ. තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 212 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ කඩුළු 3 ක් දැවී එම ලකුණු සීමාව පසුකර ජයග්‍රහණය කළේය.
273 Views
Comments