ලොකු පඩියකට වතුර අදින දසුන් ශානක
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

ලොකු පඩියකට වතුර අදින දසුන් ශානක

ලොකු පඩියකට වතුර අදින දසුන් ශානක

ඉන්දීය ප්‍රමුඛ පෙළ තරගාවලිය සඳහාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානකට මේ වන තෙක් එම තරගාවලියේ කිසිදු තරගයක් සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වී නොමැත.

 

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස ගිවිසුම් ගතවී සිටින ඔහුට, එම කණ්ඩායමේ සිටියදී ආබාධයකට ලක්වූ නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන් වෙනුවට තරගාවලිය සඳහා සහභාගි වීමේ වරම් හිමි වුවද, මේ දක්වාම ඔහු කිසිදු තරගයට සහභාගි වී නොමැති අතර, ක්‍රීඩාපිටියට වතුර ගෙන යාමේ කාර්යය සඳහා පමණක් ඔහුව යොදාගනු දක්නට ලැබෙන බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය පවසයි.
 

views

283 Views

Comments

arrow-up