ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් හත් දෙනෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් හත් දෙනෙක්

ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් හත් දෙනෙක්

ආසියානු මලල ක්‍රීඩා සම්මේලනය විසින් මෙහෙයවනු ලබන, අප්‍රේල් 27 වැනිදා සිට 30 වැනිදා දක්වා උස්බෙකිස්තානයේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 18 න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 දෙනෙකුගෙන් සමන්විත යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායමක් සහභාගි කරවීමට ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය හිමි වී තිබේ. 

 

ආසියානු රටවල් 30ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වන මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 5 වන වරටයි.
 

views

237 Views

Comments

arrow-up