සාන්තුවරයන්ගේ සටනේ ජය සාන්ත ජෝසප් පිලට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

සාන්තුවරයන්ගේ සටනේ ජය සාන්ත ජෝසප් පිලට

සාන්තුවරයන්ගේ සටනේ ජය සාන්ත ජෝසප් පිලට

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවති සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාල අතර සාන්තුවරයන්ගේ සටන එක්දින තරගය කඩුලු 5 කින් ජය ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය ඊයේ (30) සමත් විය.

 

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සාන්ත පීතර විද්‍යාලය සියලුදෙනා දැවී ලකුණු 156 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත ජෝසප් විද්‍යාලය පන්දුවාර 40 යි පන්දු දෙකක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ඉම ඉලක්කය කරා යමින් තරගයේ ජය වාර්තා කළේය.

views

323 Views

Comments

arrow-up