APR
30
ආසියානු ක්‍රීඩා උළෙලේ දී ලංකාවට තවත් පදක්කමක්

2023 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ උස පැනීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක නිලුපුල් පැහැසර සමත් වෙද්දී එම තරගාවලියේ මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට කසුනි නිර්මලී වික්‍රමසිංහ ක්‍රීඩිකාව සමත් වූ බව වාර්තා වේ.
248 Views
Comments