ලෝක පාසල් චෙස් ශූරතාව දිනූ ආනන්දයේ පුංචි පුතා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

ලෝක පාසල් චෙස් ශූරතාව දිනූ ආනන්දයේ පුංචි පුතා

ලෝක පාසල් චෙස් ශූරතාව දිනූ ආනන්දයේ පුංචි පුතා

2023 පාසල් ලෝක කුසලාන චෙස් ශූරතාවයේ වයස අවුරුදු 9 න් පහළ විවෘත අංශයේ ශූරතාවය දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන තෙහස් රිත්මිත කිරින්ගොඩ සිසුවා සමත් විය.

 

ග්‍රීසියේ රෝඩ්ස්හි පසුගිය 14 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවති මෙම ශූරතාවයේදී ක්‍රීඩකයින් 61 දෙනෙකු අතරින් ලෝක ශූරතාවය දිනා ගන්නට තෙහස් සමත්ව තිබේ.

 

කසකස්තානය නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනෙක් මෙම තරගාවලියේ දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගෙන තිබෙන බවද වාර්තා වේ.
 

views

295 Views

Comments

arrow-up