ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයේ 4වන දිනය අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයේ 4වන දිනය අදයි

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයේ 4වන දිනය අදයි

ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් මහා තරඟයේ 4 වන දිනය අදයි.

 

තුන්වන දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුළු 8ක් අතැතිව ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 116ක් පිටුපසින් සිටියා.

 

මෙහිදී ඩෙවොන් කොන්වේ ලකුණු 54 කුත්, ටොම් ලෙතම් ලකුණු 30 කුත් ලබාගත්තා.

 

සිය පළමු ඉනිම වෙනුවෙන් ඉන්දියාවට රැස්කරගත හැකිවූයේ ලකුණු 217ක් පමණයි.

views

547 Views

Comments

arrow-up