LPL විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම හෙට සිට ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

LPL විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම හෙට සිට ඇරඹේ

LPL විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම හෙට සිට ඇරඹේ

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර සඳහා විදෙස් ක්‍රීඩකයා ලියාපදිංචි කිරීමේ හෙට සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

 

මෙලෙස ලියාපදිංචිය ක්‍රීඩකයින් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද ක්‍රීඩකයින් විය යුතුය.

views

509 Views

Comments

arrow-up