"බෝල 200ක් විකට් එක කෙලින් දාන්න පුළුවන්. 2Km බැරි නිසානේ අපි ගෙදර ඉන්නේ" - ලසිත් මාලිංග (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

"බෝල 200ක් විකට් එක කෙලින් දාන්න පුළුවන්. 2Km බැරි නිසානේ අපි ගෙදර ඉන්නේ" - ලසිත් මාලිංග (VIDEO)

"බෝල 200ක් විකට් එක කෙලින් දාන්න පුළුවන්. 2Km බැරි නිසානේ අපි ගෙදර ඉන්නේ" - ලසිත් මාලිංග (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන කිලෝමීටර් 2 ක යෝග්‍යතා පරීක්ෂණය සමත් වීමට නොහැකි නිසා තමා නිවසට වී සිටින බව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

 

නුවන් කුලසේකර සහ රසල් ආනල්ඩ් සමග පැවති මාර්ගත සාකච්ඡාවකට එකතු වෙමින් ලසිත් මාලිංග මේ බව ප්‍රකාශ කළා.

 

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තමන්ට පන්දු දෙසීයක් වුවද විකට්ටුවට කෙලින් දැමිය හැකි බවයි. එමෙන්ම පැය දෙකක් වුව ද එක දිගට පන්දු යැවීමේ හැකියාව තමන්ට තිබෙන බව ලසිත් මාලිංග පැවසුවා.

 

 

views

1098 Views

Comments

arrow-up