ජාත්‍යන්තර රග්බි ක්‍රීඩක බ්‍රයන් හබානා දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

ජාත්‍යන්තර රග්බි ක්‍රීඩක බ්‍රයන් හබානා දිවයිනට

 ජාත්‍යන්තර රග්බි ක්‍රීඩක  බ්‍රයන් හබානා දිවයිනට

දකුණු අප්‍රිකාවෙන් බිහි වූ දක්ෂතම රග්බි ක්‍රීඩකයකු වන බ්‍රයන් හබානා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේය.

 

හබානා මෙරටට පැමිණ ඇත්තේ, මේ වසරේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන ‘වෙබ් එලිස් කුසලානය’ ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමේ සමගාමී වැඩ කටයුතු සඳහාය.

 

මීට අමතරව ඔහු කොළඹ කේන්ද්‍ර කරගත් ආකර්ශනීය ස්ථාන කිහිපයකදීම ඡායාරූපවලට පෙනී සිටි අතර, පසුගියදා ලෝක කුසලානය සමග හබානා නෙළුම් කුලුන අබියසට පැමිණ ඇත.

views

214 Views

Comments

arrow-up