FEB
19
ශ්‍රී ලාංකීය මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බෙංගාලයේදී පදක්කම් රැසක්

බටහිර බෙංගාලයේ මිඩ්නාපූර් හි පැවති හතළිස් දෙවන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ 2023 මළල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වී රන්පදක්කම් විසිනවයක් රිදී පදක්කම් දහ හතක් සහ ලෝකඩ පදක්කම් දොළහක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව තරගාවලිය අවසාන කරමින් අද අලුයම කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
183 Views
Comments