FEB
13
ස්ම්‍රිති මන්දනා කෝටි තුන හමාරකට අලෙවි වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාන්තා අදියරේ ක්‍රීඩිකාවන්ගේ වෙන්දේසිය අද පැවැත්විණි.
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩිකාවක වන ස්ම්‍රිති මන්දනා එහි අලෙවි වූ ප්‍රථම ක්‍රීඩිකාව බවට පත් විය.
ඉන්දියානු රුපියල් කෝටි 3.4 ක මුදලකට මන්දනා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදී.
195 Views
Comments