SL vs IRE පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

SL vs IRE පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

SL vs IRE පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ(06) පැවති පළමු පුහුණු තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 5ක් දැවී ලකුණු 149 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 5 තුලදී සියලුම ක්‍රීඩිකාවක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 147ක් පමණයි.

views

224 Views

Comments

arrow-up