ක්‍රිකට් තේරීම් කමිටුවට සාමාජිකයන් නම් කිරීමේ බලය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
04

ක්‍රිකට් තේරීම් කමිටුවට සාමාජිකයන් නම් කිරීමේ බලය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට

ක්‍රිකට් තේරීම් කමිටුවට සාමාජිකයන් නම් කිරීමේ බලය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට

ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් නම් කිරීමේ බලය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවරීමට නියමිත බව වාර්තාවේ.

 

ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ දී නිකුත් කරනු ඇතැයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

 

ඒ අනුව මින් ඉදිරියට පුවත්පත් දැන්වීම් පළ කර ඒ හරහා තේරීම් කමිටුව සඳහා සාමාජිකයින් තෝරා ගනු ඇත.

 

views

257 Views

Comments

arrow-up