හර්දික් පාණ්ඩ්‍යා අභියෝගයට සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
05

හර්දික් පාණ්ඩ්‍යා අභියෝගයට සූදානම්

හර්දික් පාණ්ඩ්‍යා අභියෝගයට සූදානම්

තරගයක් තුල පීඩනය දරා ගැනීමේ හැකියාව තමන්ට පවතින බැවින් කණ්ඩායම වෙනුවෙන් ඕනෑම භූමිකාවක් ඉටු කිරීමට තමන් සූදානම් බව ඉන්දීය ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා පවසා සිටිනවා.

ඒ අනුව හිටපු ක්‍රිකට් නායක එම්.එස්.දෝනි ගේ කාර්යභාරය ඉටු කිරීමට තමන් අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර පසුගියදා නවසිලන්තය සමඟ පැවැති විස්සයි විස්ස තරඟයේ නායකත්වය හොබවන ලැබූවේද ඔහු විසිනුයි.

 

views

244 Views

Comments

arrow-up