FEB
09
සිංහ කිවි ගැටුම මාර්තු මාසයේ

ICC ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකක් එළඹෙන මස පැවැත්වීමට නියමිතය.
එහි පළමු තරගය මාර්තු මස 09 වැනිදා ක්‍රයිස් චර්ච් හි පැවැත්වෙන අතර දෙවන තරගය මාර්තු මස 17 වනදා වෙලින්ටන් හිදී ආරම්භ කිරීමට නියමිතය.
241 Views
Comments