MAR
24
“ඩී. එස්. මහානාම රන් මහා සටන” 17 වන වරටත් අද ඇරඹේ

කොළඹ ඩී.එස්. සේනානයක විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය අතර 17 වන වරට පවත්වනු ලබන රන් මහා සටන පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වන බව කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා සඳහන් කරයි. කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පති ඒ.සී. පෙරේරා සියලු ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ සාමකාමීව ක්‍රීඩකයින් දිරිගැන්වීමට එක්වන ලෙසයි.
249 Views
Comments