MAR
16
ඉන්දීය පිතිකරු ශ්‍රෙයාස් අයියර් ඉවතට විසි වේ

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඉන්දීය මැද පෙළ පිතිකරුවෙකු වන ශ්‍රෙයාස් අයියර් ඉවත් කළ බව එරට ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
ඔහුගේ කොන්ද ආශ්‍රිත ආබාධය නැවත මතුවීම නිසා එලෙස ඉවත් කර ඇති බව වාර්තා වේ.
179 Views
Comments