කුසල් මෙන්ඩිස් නවසීලන්තයේදී වාර්තාගත ඉණිමක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

කුසල් මෙන්ඩිස් නවසීලන්තයේදී වාර්තාගත ඉණිමක

කුසල් මෙන්ඩිස් නවසීලන්තයේදී වාර්තාගත ඉණිමක

විදෙස් පිතිකරුවෙකු නවසීලන්තයේ දී රැස් කළ වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ ‍ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත් විය.

 

අද (09) නවසීලන්තය සමග ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දී පන්දු 40 කදී අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ කුසල් මෙන්ඩිස් පන්දු 83 කදී ලකුණු 87 ක් ලබා සිටිය දී දැවී ගිය අතර  දෙවන කඩුල්ලට දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ලකුණු 137 ක සබඳතාවක් ගොඩනැගීමට සමත් විය.

views

265 Views

Comments

arrow-up