ගුවන් හමුදා පාපැදි සවාරිය අද සහ හෙට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

ගුවන් හමුදා පාපැදි සවාරිය අද සහ හෙට

ගුවන් හමුදා පාපැදි සවාරිය අද සහ හෙට

අද (02) ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු දිනය ආරම්භ විය.

 

අද (02) දිනයේ දී කොළඹින් ආරම්භ වූ පාපැදි සවාරිය පෑලියගොඩ, වත්තල, ජාඇල,  මිරිස්වත්ත හරහා මහනුවරින් අවසන් වීමට නියමිත වන අතර හෙට (03) දෙවන දිනයේ දී මහනුවර පල්ලේකැලේ සිට පොළොන්නරුව දක්වා පාපැදි සවාරිය ගමන් කිරීමට නියමිතය.

views

204 Views

Comments

arrow-up