නවසීලන්ත සංචාරයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

නවසීලන්ත සංචාරයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කෙරේ

නවසීලන්ත සංචාරයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කෙරේ

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කර තිබේ. එම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු නම්කර ඇති අතර ඒ අනුව පෙබරවාරි 27 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය බලා පිටත්වීමට නියමිතව තිබේ.

views

202 Views

Comments

arrow-up