දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට

දකුණු ආසියානු පාපන්දු  සම්මේලන කුසලානයේ  සත්කාරකත්වය ඉන්දියාවට

14 වන වරටත් පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට ලබා දී තිබෙනවා. මෙම තරගාවලිය ජුනි 30 සිට ජූලි 03 දක්වා පැවැත්වෙන අතර, එහි සත්කාරකත්වය සඳහා ශ්‍රී ලංකාවද එයට ලංසු තබා තිබුණා.

 

නේපාලය ද මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය දැක්වීමට කැමැත්ත පළ කළේ, පසුගිය මාසයේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) අත්හිටුවනු ලැබීම හේතුවෙනි. කෙසේ නමුත් ඉන්දියාවට තරගාවලිය පිරිනමනු ලැබුවේ එහි ඇති වඩා හොඳ පහසුකම් නිසාවෙන් බවයි.

views

186 Views

Comments

arrow-up