ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඓතිහාසික සහ වාර්තාගත ලාභයක් උපයයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඓතිහාසික සහ වාර්තාගත ලාභයක් උපයයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඓතිහාසික සහ වාර්තාගත ලාභයක් උපයයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමස්ත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම වාර්ෂික ශුද්ධ ලාභය උපයා ඇති බව එම ආයතනය පවසයි.

 

ඒ අනුව 2022 වසරේදී ඔවුන් රුපියල් බිලියන 6.3 ක ශුද්ධ ලාභයක් ලබා ගෙන ඇති බව ක්‍රිකට් ආයතනය සදහන් කර සිටී.

views

190 Views

Comments

arrow-up