ඇමරිකාවේ ආර්නෝල්ඩ් ක්ලැසික් තරගාවලියේදී ලාංකීය කායවර්ධන ශූරයාට සිවු වන තැන
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

ඇමරිකාවේ ආර්නෝල්ඩ් ක්ලැසික් තරගාවලියේදී ලාංකීය කායවර්ධන ශූරයාට සිවු වන තැන

ඇමරිකාවේ ආර්නෝල්ඩ් ක්ලැසික් තරගාවලියේදී ලාංකීය කායවර්ධන ශූරයාට සිවු වන තැන

ඇමරිකාවේ පැවැත්වෙන ආර්නෝල්ඩ් ක්ලැසික් කායවර්ධන ශූරතාවලිය සඳහා සහභාගි වූ කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් මහතා සුපර් හෙවි කාණ්ඩයේ බොඩි බිල්ඩින් ඉසව්වට එක් වෙමින් සිව් වන ස්ථානය දිනා ගන්නට සමත් ව අති බව වාර්තා වේ.

 

තමන් සමග සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට තමන් ස්තූතිවන්ත වන බව, තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් ලූෂන් පුෂ්පරාජ් මහතා සඳහන් කර තිබේ.

views

191 Views

Comments

arrow-up