ජාතික මල්ලවපොර තරගාවලියේදී පොලිස් ක්‍රීඩකයෙකුට ලෝකඩ පදක්කම
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

ජාතික මල්ලවපොර තරගාවලියේදී පොලිස් ක්‍රීඩකයෙකුට ලෝකඩ පදක්කම

ජාතික මල්ලවපොර තරගාවලියේදී පොලිස් ක්‍රීඩකයෙකුට ලෝකඩ පදක්කම

ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් උප පොලිස් පරීක්ෂක එම්. එන්. ඩී. තිලකරත්න මහතා, ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබූ 2003 ජාතික මල්ලවපොර ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී තිබේ.

 

අමාත්‍යාංශ ක්‍රීඩාංගනයේදී මේ මස 18 සිට 19 දෙදෙන තුල පවත්වන ලද අදාල තරගාවලියේදී කිලෝග්‍රෑම් හය බර පන්තියෙන් තෙවන ස්ථානය හිමි කර ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගන්නට තිලකරත්න මහතා සමත් විය.

 

ජාතික තරගාවලියට පොලිසිය නියෝජනය කරමින් ක්‍රීඩකයන් හය දෙනෙකු එක් වූ අතර ලෝකඩ පදක්කම දිනූ තිලකරත්න මහතා ශ්‍රී ලංකා ජාතික සංචිතයට ද සුදුසුකම් ලැබීය.

views

177 Views

Comments

arrow-up