ජාත්‍යන්තර පැරා මළල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් තුනක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

ජාත්‍යන්තර පැරා මළල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් තුනක්

ජාත්‍යන්තර පැරා මළල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් තුනක්

ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ෆ්‍රී තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්ව තිබේ.

 

ඩුබායිහි පැවති මෙම තරගාවලියේදී  මීටර් 100 ටී 42 ඉසව්වේ රන් පදක්කම  අනිල් ප්‍රසන්න ජයලත් දිනා ගෙන තිබෙන අතර සමන් සුබසිංහ මීටර් 400 ටී 46 ඉසව්වේ රන් පදක්කමත් ශ්‍රී ලංකාව නියෝජනය කළ නුවන්දික ඉන්දික මීටර් 100 ටී 44 ඉසව්වේ රිදී පදක්කමත් හිමිකරගෙන තිබේ.

views

220 Views

Comments

arrow-up