APR
28
ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක්

අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවාගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත්විය.
ඔහු කඩුලු 50 ක් දවාගැනීමට වැයකර ඇත්තේ ටෙස්ට් තරග 7 ක් පමණි.
179 Views
Comments