MAR
06
ෆෝමියුලා වන් ශුරතාවලියේ ජය නෙදර්ලන්තයට

අදියර 23 කින් සමන්විත 2023 ලෝක ශුරතා ෆෝමියුලා වන් තරගාවලියේ පළමු අදියර බහරේන් හිදී පැවැත්විණි.
වත්මන් ලෝක ශූර නෙදර්ලන්තයේ මැක්ස් වෙර්ස්ටැපන්ට වට 57 කින් සමන්විත මෙම තරගයේ ජය තමන් සතු කර ගැනීමට හැකියාව ලැබී ඇත.
ඒ තරගය පැය 1 යි විනාඩි 33 යි තත්පර 56 ක් තුල අවසන් කරමින්ය.
දෙවන ස්ථානය මෙක්සිකෝවේ සර්ජියෝ පෙරෙස් දිනා ගත් අතර තුන්වන ස්ථානය ස්පාඤ්ඤයේ ෆර්නැන්ඩෝ ඇලන්සෝ දිනාගනු ලැබීය.
255 Views
Comments