JAN
19
නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්දින තරගාවලිය අද සිට

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්දින තරගාවලිය අද(19) ආරම්භ වනවා.
තරග ක්‍රීඩාංගණ 6කදී පැවැත්වෙන අතර ඊට ක්‍රීඩකයන් 101 දෙනෙකු සහභාගිවීමට නියමිතයි.
කොළඹ කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර යාපනය කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ධනංජය සිල්වාටයි.
255 Views
Comments