JAN
14
නවසීලන්තයට ජය

පාකිස්තානයට එරෙහිව පැවති තුන්වන එක්දින තරගය කඩුළු දෙකකින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ(13) සමත් වී තිබෙනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 281ක් රැස්කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත ක්‍රීඩකයන් පන්දුවාර 48යි පන්දුවක් තුළ කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරා.
149 Views
Comments