JAN
13
ඉන්දියාවට ජය

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ ජය ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ(12) සමත් වුණා.
ඒ ඉන්දියාවේ කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩා පිටියේ පැවති දෙවන එක්දින තරගයේ ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායමට සතු වීමත් සමඟයි.
202 Views
Comments