JAN
06
19න් පහළ කාන්තා 20යි 20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 19න් පහළ කාන්තා 20යි 20 ලෝක කුසලානය තරඟාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (06) දිවයිනෙන් පිටව ගොස් තිබේ.
විශ්මි ගුණරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය ලබන 14 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවැත්වීමට නියමිතය.
213 Views
Comments