20 - 20 කාන්තා ලෝක කුසලානයේ අවසන් ගැටුම අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

20 - 20 කාන්තා ලෝක කුසලානයේ අවසන් ගැටුම අදයි

 20 - 20  කාන්තා ලෝක කුසලානයේ අවසන් ගැටුම අදයි

අද (26) 20 -20 කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වේ.

 

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30 ට ආරම්භ වීමට නියමිතයි.

views

178 Views

Comments

arrow-up