FEB
19
කායවර්ධනයෙන් මවුබිමේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය සුරූපිණිය

රටවල් ගණනාවක් නියෝජනය කරමින්,තරගකාරිණියන් දොළොස් දෙනෙක් ඉදිරිපත් වූ සිංගප්පූරුවේ පැවැති FIF Worldwide Classic Pro-2023 කාය වර්ධන තරගාවලියේ Ms. Sport Model තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ විසිපස් හැවිරිදි හෂිනි හේවගේ ට හැකියාව ලැබී තිබේ.
සෑම වසරකම පැවැත්වෙන මෙම තරගාවලියේ මෙවැනි ජයග්‍රහණයක් ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවක් විසින් හිමි කර ගත් පළමු අවස්ථාව මෙයයි.
198 Views
Comments