FEB
13
එංගලන්ත ලයන්ස් සමග තරගයට යන මැතිව්ස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එංගලන්ත ලයන්ස් සමඟ පැවැත්වෙන පළමු එක්දින තරගය සඳහා වන ශ්‍රී ලංකා A කණ්ඩායම නම් කර තිබේ.
ඇන්ජලෝ මැතිව්ස් ද මෙම සංචිතය සඳහා කැඳවා තිබීම විශේෂත්වයකි.
197 Views

Comments