FEB
19
මහනුවර ක්‍රීඩා සමාජය රග්බි ලීග් ශූරතාවය දිනා ගනී

රග්බි ලීග් ශූරතාවලියේ අවසන් මහා තරගය මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ CR & FC කණ්ඩායම අතර අද පැවැත්විණි.
එහිදී, CR & FC කණ්ඩායම ලකුණු 29 ට 10 ක් ලෙස පරාජයට පත් කරමින් රග්බි ලීග් ශූරතාවය දිනා ගන්නට මහනුවර කණ්ඩායම සමත් විය.
195 Views
Comments