කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහළට

කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහළට

මෙම වර්ෂය සඳහා ජාතික කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

 

එක් ක්‍රීඩිකාවට ගෙවනු ලබන මුදල ඩොලර් 250 සිට 750 දක්වා ඉහළ දමා ඇති බවටයි වාර්තා වන්නේ.

views

188 Views

Comments

arrow-up