කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ ලංකා සිහිනය  බොඳ වෙයිද?
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ ලංකා සිහිනය  බොඳ වෙයිද?

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ ලංකා සිහිනය  බොඳ වෙයිද?

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ඊයේ (19) පැවති අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය හමුවේ පරාජයට පත්වුණා.

ඒ අනුව තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර
20 අවසානයේදි කඩුලු 3ක් දැවී ලකුණු 162ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර
15යි පන්දු පහක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 60 ක් පමණයි .

ඒ අනුව නවසීලන්ත ක්‍රීඩිකාවන්ට ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අභිබවා දෙවැනි ස්ථානයට පත්වීමට හැකියාව ලැබී තිබෙනවා.

views

173 Views

Comments

arrow-up