APR
28
යොවුන් මළල ක්‍රීඩා තරගාවලියේදී ලංකාවට රිදී පදක්කමක්

උස්බෙකිස්තානයේ පැවැත්වෙන 18 න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී පිරිමි රිටි පැනීම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට මාරිස්ටෙලා විද්‍යාලයේ තුෂේන් සිල්වා සමත් වී තිබේ. එහිදී තුෂේන් සිල්වා දැක්වූ දක්ෂතාවය මීටර් 4.70 කි.
ශ්‍රී ලංකාව ආසියානු තරගාවලියකදී මෙලෙස රිටි පැනීමේ ඉසව්වෙන් පදක්කමක් දිනා ගත්තේ වසර 72 කට පසුව වීම විශේෂත්වයකි.
196 Views
Comments