අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිල ප්‍රබල තැනක
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිල ප්‍රබල තැනක

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිල ප්‍රබල තැනක

සංචාරක අයර්ලන්ත පිලට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන විට ශ්‍රී ලංකා පිල එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 489 ක් රැස් කොටගෙන අයර්ලන්ත ඉනිමට වඩා ලකුණු 3 ක් පමණක් පිටුපසින් සිටී.

 

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අගනා පිතිහරඹයක නියැලුණු නිශාන් මධුෂ්ක ද්විත්ව ශතකයක් වාර්තා කරමින් නොදැවී ලකුණු 202 ක් රැස් කර ගැනීමට සමත්ව සිටින අතර කුසල් මෙන්ඩිස්ද ලකුණු 160 ක් රැස්කොට ගෙන සිටී.

 

තරගය දිවා ආහාරය සඳහා නතර කොට ඇති අතර තව සුළු මොහොතකින් යළි ඇරඹීමට නියමිත වේ.
 

views

261 Views

Comments

arrow-up