FEB
15
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවකට ICCයෙන් චෝදනා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නිය වන අනුෂ්කා සංජීවනීට දඩයක් නියම කර තිබෙනවා.
ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල චර්යාධර්ම සංග්‍රහයේ පළමුවන මට්ටමේ චර්යා ධර්ම කඩකිරීම හේතුවෙනුයි.
ඒ අනුව ඇයට තරග වස්තුවෙන් 15% ක දඩයක් ගෙවීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
209 Views
Comments