ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේදී ලංකාවට පදක්කමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේදී ලංකාවට පදක්කමක්

ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේදී ලංකාවට පදක්කමක්

ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී වයස අවුරුදු 18 න් පහළ පිරිමි රිටි පැනීම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමි වී තිබේ.

 

 

ශ්‍රී ලංකාවට මෙලෙස ආසියානු තරගාවලියකදී රිටි පැනීමේ ඉසව්වෙන් පදක්කමක් හිමි වන්නේ වසර 72 කට පසුව වීම විශේෂත්වයකි. 

 

 

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් එය දිනා ගනු ලැබුවේ 4.70m ක දක්ෂතාවයක් පෙන්වමින් කනිෂ්ඨ මලල ක්‍රීඩක තුෂේන් සිල්වා විසිනි.

 

 

තුෂේන් සිල්වා මාරිස්ටෙලා විද්‍යාලයේ ඉගෙනුම ලබයි.

 

 

මෙවර වයස අවුරුදු 18 න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන්නේ උස්බෙකිස්තානයේදී ය.

views

180 Views

Comments

arrow-up