අරුණ දර්ශන ඔසාකාවේදී ලක්මවට ජය ගෙනේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

අරුණ දර්ශන ඔසාකාවේදී ලක්මවට ජය ගෙනේ

අරුණ දර්ශන ඔසාකාවේදී ලක්මවට ජය ගෙනේ

ජපානයේ ඔසාකා හිදී පැවැත්වෙන C ශ්‍රේණිගත මලල ක්‍රීඩා තරගාවලියේ අද (06) පැවති පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේදී තත්පර 45.49 ක දක්ෂතාවක් වාර්තා කරමින් සිය පුද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන ක්‍රීඩකයා සමත්විය.

 

එසේම, ඔහු එම ඉසව්වේ දෙවන ස්ථානය දිනාගන්නටද සමත්ව තිබේ. 
 

views

215 Views

Comments

arrow-up