MAR
16
17 වන ඩී. එස්. - මහානාම රන් මහා සටනට සියල්ල සූදානම්

එළඹෙන 24 වැනි දින කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය හා මහානාම විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
රන් මහා සටන නමින් හැදින්වෙන මෙම තරගාවලිය මෙවර පවත්වන්නේ 17 වැනි වරටය.
ඊයේ (15) මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලීය ක්‍රීඩා සමාජයේදී පැවැත්වුණි.
310 Views
Comments