MAY
26
ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට තෑග්ගක්

ලෝක ටෙස්ට් ශූරතාවලියේ 5වන ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙන් ලෝක ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාවට ඩොලර් 200,000ක් වෙන්කර ඇති බව වාර්තා වෙයි.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී ජූනි 7 වනදා ඇරඹීමට නියමිත අතර ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන 1.6 හිමිවෙයි.
208 Views
Comments