තීරණාත්මක අවසන් එක්දින තරගය අද
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

තීරණාත්මක අවසන් එක්දින තරගය අද

තීරණාත්මක අවසන් එක්දින තරගය අද

තරගාවලියේ පළමු තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 6 කින් ජය ගත් අතර දෙවැනි තරගය ලකුණු 132කින් විශිෂ්ට ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

 

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1ට 1ක් ලෙස සම තත්ත්වයේ පසුවන අතර අද තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ ජය හිමි කර ගනු ඇත.

 

අද තරගය උදෑසන 10.00 ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

views

174 Views

Comments

arrow-up