MAR
24
මැතිව්ස්ගෙන් අලුත් සැලසුමක්

නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේ දී තරගයෙන් තරගයට සැලසුම් සහගතව ක්‍රීඩා කිරීම තම අපේක්ෂාව බව එරටදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටී.
වසර දෙකකට පසුව එක්දින කණ්ඩායමේ ස්ථානයක් හිමි වීම පිළිබඳ තමන් සතුටට පත්වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
දෙරට අතර පළමු එක්දින තරගය අනිද්දා ඕක්ලන්ඩ් හිදී පැවැත්වීමට නියමිතව ඇත.
240 Views
Comments