යුපුන් මීටර් 100 අවසන් මහා තරගයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

යුපුන් මීටර් 100 අවසන් මහා තරගයට

යුපුන් මීටර් 100 අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති “CITTÀ DI SAVONA” නමැති මලල ක්‍රීඩා තරගාවලියක මීටර් 100 අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබේ.

 

12වන වරට පැවැත්වෙන මෙම මලල ක්‍රීඩා තරගාවලියේ පළමු වටයේ තරගයකින් දෙවන ස්ථානය හිමිකරගනිමින් ඔහු මෙලෙස එහි අවසන් වටයට සුදුසුකම් ලබාගත් අතර එහිදී යුපුන් වාර්තා කළ කාලය තත්ත්පර 10.04කි.

views

197 Views

Comments

arrow-up